Create README.si.md

Added a Sinhala-translated version of README.md
pull/782/head
Kavindu Dhananjaya 2 years ago committed by GitHub
parent be214ab3c2
commit 729ee2d7e4
No known key found for this signature in database
GPG Key ID: B5690EEEBB952194

@ -0,0 +1,24 @@
## Machine Learning හැඳින්වීම
මෙම විෂය නිර්දේශයේ මෙම කොටස තුළ, ඔබ "Machine Learning" ක්ෂේත්‍රයේ පදනම් සංකල්ප, එය කුමක්ද, එහි ඉතිහාසය, සහ පර්යේෂකයින්
එය සමඟ කටයුතු කිරීමට භාවිතා කරන තාක්ෂණ පිළිබඳ හැඳින්වීම් ලබා ගනු ඇත. අපි එක්ව මෙම නව "Machine Learning" ලෝකය පරීක්ෂා කරමු!
![globe](images/globe.jpg)
> Photo by <a href="https://unsplash.com/@bill_oxford?utm_source=unsplash&utm_medium=referral&utm_content=creditCopyText">Bill Oxford</a> on
> <a href="https://unsplash.com/s/photos/globe?utm_source=unsplash&utm_medium=referral&utm_content=creditCopyText">Unsplash</a>
## පාඩම්
1. "Machine Learning" හැඳින්වීම
2. "Machine Learning" සහ "AI" ඉතිහාසය
3. "Machine Learning" සහ සාධාරණත්වය
4. "Machine Learning" තාක්ෂණයන්
## ස්තූතිය
"Machine Learning හැඳින්වීම" [Muhammad Sakib Khan Inan](https://twitter.com/Sakibinan), [Ornella Altunyan](https://twitter.com/ornelladotcom)
සහ [Jen Looper](https://twitter.com/jenlooper) ඇතුළු කණ්ඩායමක් විසින් ♥️ ලියා ඇත
"Machine Learning ඉතිහාසය" [Jen Looper](https://twitter.com/jenlooper) සහ [Amy Boyd](https://twitter.com/AmyKateNicho) විසින් ♥️ ලියා ඇත
"Machine Learning සහ සාධාරණත්වය" [Tomomi Imura](https://twitter.com/girliemac) විසින් ♥️ ලියා ඇත
"Machine Learning තාක්ෂණයන්" [Jen Looper](https://twitter.com/jenlooper) සහ [Chris Noring](https://twitter.com/softchris) විසින් ♥️ ලියා ඇත
Loading…
Cancel
Save