diff --git a/1-Introduction/translations/README.si.md b/1-Introduction/translations/README.si.md
new file mode 100644
index 000000000..e297ccf06
--- /dev/null
+++ b/1-Introduction/translations/README.si.md
@@ -0,0 +1,24 @@
+## Machine Learning හැඳින්වීම
+
+මෙම විෂය නිර්දේශයේ මෙම කොටස තුළ, ඔබ "Machine Learning" ක්ෂේත්‍රයේ පදනම් සංකල්ප, එය කුමක්ද, එහි ඉතිහාසය, සහ පර්යේෂකයින්
+එය සමඟ කටයුතු කිරීමට භාවිතා කරන තාක්ෂණ පිළිබඳ හැඳින්වීම් ලබා ගනු ඇත. අපි එක්ව මෙම නව "Machine Learning" ලෝකය පරීක්ෂා කරමු!
+
+
+> Photo by Bill Oxford on
+> Unsplash
+
+## පාඩම්
+1. "Machine Learning" හැඳින්වීම
+2. "Machine Learning" සහ "AI" ඉතිහාසය
+3. "Machine Learning" සහ සාධාරණත්වය
+4. "Machine Learning" තාක්ෂණයන්
+
+## ස්තූතිය
+"Machine Learning හැඳින්වීම" [Muhammad Sakib Khan Inan](https://twitter.com/Sakibinan), [Ornella Altunyan](https://twitter.com/ornelladotcom)
+සහ [Jen Looper](https://twitter.com/jenlooper) ඇතුළු කණ්ඩායමක් විසින් ♥️ ලියා ඇත
+
+"Machine Learning ඉතිහාසය" [Jen Looper](https://twitter.com/jenlooper) සහ [Amy Boyd](https://twitter.com/AmyKateNicho) විසින් ♥️ ලියා ඇත
+
+"Machine Learning සහ සාධාරණත්වය" [Tomomi Imura](https://twitter.com/girliemac) විසින් ♥️ ලියා ඇත
+
+"Machine Learning තාක්ෂණයන්" [Jen Looper](https://twitter.com/jenlooper) සහ [Chris Noring](https://twitter.com/softchris) විසින් ♥️ ලියා ඇත